අගමැතිගෙන් විශේෂ නිවේදනයක්

අවදානම් කලාපවල පදිංචි පවුල් 12,000ක් කඩිනමින් ආරක්ෂිත ස්ථානවල පදිංචි කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.ඒ, ඊයේ පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවකදීයි.

අයහපත් කාලගුණයෙන් ආපදාවට ලක් වූ ජනතාවට සහන සැලසීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ විපතට පත්වූවන්ට සහන සැලසීම හා වන්දි ලබාදීම සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඉදිරි සැලසුම් මෙහිදී අග්‍රාමාත්‍යවරයා විසින් විමසා සිටි බවයි.එහිදී අනාවරණ වී ඇත්තේ ආපදාවට ලක්වූ පුද්ගලයින් 31,475 දෙනෙකු ඔවුන්ගේ ඥාති හිත මිතුරන්ගේ නිවෙස්වල රඳවා ඇති බවයි.

දීර්ඝ කාලයක පටන් අවදානම් කලාපවල පවුල් 15,000ක් පමණ පදිංචිව සිටින බවට හඳුනාගෙන ඇතත්, ඉන් ආරක්ෂිත ස්ථානවල නැවත පදිංචි කර ඇත්තේ පවුල් 3,000ක් පමණක් බව මෙම සාකච්ඡාවේදී අනාවරණ වුණා.ඒ අනුව ඉතිරි 12,000 කඩිනමින්ම ආරක්ෂිත ස්ථානවල නැවත පදිංචි කරන ලෙසටයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ උපදෙස් ලබාදෙනු ලැබුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙළෙඳසැලකට කඩා පැන ලක්ෂ ගාණකට ෂොට් එක දුන් සොරා
01:48
Video thumbnail
කංජිපානිගේ සහ පලනි රිමෝෂන්ගේ ගෝලයෝ දෙන්නෙක් කොටුවෙයි
01:48
Video thumbnail
කොල්ලූපිටියේ නිවාස සංකීර්ණයක් රත් කළ වෙ#ල්ල
01:07
Video thumbnail
නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට එයි
01:45
Video thumbnail
වෙළෙඳසැලකට කඩා පැන ලක්ෂ ගාණකට ෂොට් එක දුන් සොරා - මොහු දුටු තැන පොලිසියට දැනුම්දෙන්න
01:59
Video thumbnail
ඔයා ඔහොම Selfie ගහන එක වැරදියි නේද ?කවද්ද අපි කෙඳිරිගෑවේ ?කවුද කෙඳිරිගෑවේ ?
02:00
Video thumbnail
නාමල්ව ඇතුළට දැම්මොත් දෙගුණයක් සෙනඟ ගේනවා - නාමල්ව ඇතුළට දානවා කියලා ගමට මැසේජ් යවලා
01:58
Video thumbnail
"අද නාමල්ව ඇරස්ට් කරපු ගමන් රතිඤ්ඤා දාලා බැනර් ගහන්න කියලා"
00:22
Video thumbnail
නාමල් වෙනුවෙන් අල්ලස් කොමිසමට ආ ඉරාජ් - අම්මෝ..ඩෝබිලා හරි ආසයි මේවට..නාමල් විපක්ෂ නායකද ?
02:02
Video thumbnail
"ප්‍රසන්න රණවීර එක්කත් සෙල්ෆි ගන්න පොරකන මිනිස්සු"
00:12