spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අකුරැස්සේ කට්ටඩියෙකු ගෙල කපා ඝාතනය කරලා (ඡායාරූප)

අකුරැස්ස, තිබ්බටුවාව ප්‍රදේශයේ කට්ටඩියෙකු ගෙල කපා ඝාතනය කර ඇති බව වාර්තා වනවා.

70 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති අතර ඔහුගේ ගෙල මේ වනවිට අතරුදන්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.

පොලිසිය සැකපළ කරන්නේ හිස කොටස අකුරැස්ස ප්‍රදේශයෙන් නිල්වලා ගඟට දමා ඇති බවයි.

අද (27) පෙරවරුවේ මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

පුද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති අතර ඝාතනය සිදුකළ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?