අකුණු සැර සැර වුණු හැටි – තිදෙනෙකුට තුවාල

හැටන් – දිඹුලපතන පොලිස් වසමට අයත් අර්ගිල් වතුයායේ හින්දු කෝවිලේ නුග ගසකට අද (17) පස්වරුවේ අකුණු සැර වැදී එම ගස කඩා වැටීමෙන් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ඇදහැලුණු ගිගුරුම් සහිත තද වැසි සමග පස්වරු 2.30 ට පමණ මෙම අනතුර සිදු වූ බවයි.

ගස කඩා වැටෙන අවස්ථාවේ දී ඒ අසලින් ධාවනය වෙමින් තිබූ ලොරි රථයකට සහ නිවසක මුළුතැන්ගෙයි සිටි තවත් දෙදෙනකුට තුවාල සිදු ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
මගේ ඇටයක් නෑ.. පොහොට්ටුවේ පාක්ෂකයින් යකා නටයි
02:01
Video thumbnail
අනුරාධපුරයම හොල්ලගෙන පොහොට්ටුවේ රැළියට එන මිනිස්සු - රොත්ත පිටින් පිටියට බැස්ස මහ ජනතාව
01:06
Video thumbnail
රාජපක්ෂලාගේ ගෙදර බල්ලන්ට විතරයි නඩු නැත්තේ
02:49
Video thumbnail
නාමල්ගේ රැළියට ඇවිත් ආණ්ඩුවෙන් ගේම ඉල්ලපු තරුණයා - මේ කැ## මොනවද කරලා තියෙන්නේ ?
00:53
Video thumbnail
කෝට්ටේ රජමහා විහාරස්ථානයට ගිය සජිත්ට හමුවූ ආණ්ඩු ප්‍රබලයින් - ජනතාවගෙන් විපක්ෂ නායකට ලැබුණු ආදරය
02:07
Video thumbnail
විපක්ෂයට දැන් සොහොන් ලකුණු පේනවා
09:33
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16