අක්‍රමිකතා වැඩියි : ගෑස් බෙදාහැරිම සීමා කරයි

අක්‍රමිකතා හේතුවෙන් ගෑස් බෙදා හැරීම සීමා කර ඇති බව ලිට්රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගම සඳහන් කළේ දෛනික නිෂ්පාදනයෙන් හතරෙන් එකක් පමණ කොළඹ දිස්ත්‍රික්කයට බෙදාහරින බවයි.

සමාගමට ලියාපදිංචි බෙදාහරින්නන් 43 ක් සිටින බවත් මෙම ප්‍රධාන බෙදාහරින්නන් හරහා අනෙකුත් අලෙවිකරුවන් වෙත ගෑස් සැපයීම සිදුකරනු ලැබේ.

කෙසේ වෙතත්, මෙම ප්‍රධාන බෙදාහරින්නන් 43 දෙනාට ලබාදෙන ගෑස් එම අලෙවිසැලේම අලෙවි කිරීම හේතුවෙන් අනෙකුත් අලෙවි නියෝජිතයන් වෙත ගෑස් බෙදාහැරීම නතර වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් රෝහල් ඇතුළු අත්‍යාවශ්‍ය සේවා කිහිපයකට ගෑස් සැපයීම අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බවයි ලිට්රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චරිත අබේසිංහවත් එල්#න්න ද..? සජිත්ගෙන් කවුරුත් නොසිතු උත්තරයක්
02:41
Video thumbnail
ජනපතිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මීට වැඩිය ශික්ෂ සම්පන්න බවක් තියෙන්නෙ ඕනි
04:21
Video thumbnail
චාමරගෙන් සැර සත්තමක් - විනාඩි 10ට කොහොමද අපි රටේම ප්‍රශ්න කියන්නේ
02:19
Video thumbnail
ජනපතිගේ කතාවට සජිත් රිදෙන්නම දෙයි - අමුතු සිහිනයක් මවාගෙන ඉන්නේ
10:52
Video thumbnail
චමින්ද විජේසිරිගේ නඩුව කල්යයි - චාමර, දයාසිරි ඇතුළු දේශපාලන ප්‍රබලයින් රැසක්ම ඇවිත්
01:59
Video thumbnail
පොහොට්ටුවේ පුත්තලම් දිස්ත්‍රික් නව සංවිධායකවරුන් පත්කරයි
02:03
Video thumbnail
අද උදේ අත්අඩංගුවට ගත් අයගේ රහස් ජනපතිගේ කටින් හෙළිවෙයි - මේ කියන්නේ සජබයේ චරිත් ගැනද ?
01:55
Video thumbnail
රංගට, ශානිට, රවීට අට්ටාල ග#හලා චෝදනා කරන්නේ ඇයි ?එයාලා වැරදි නෑ ඒකට
05:23
Video thumbnail
ජනපති පාර්ලිමේන්තුවට ආපු ගමන් විපක්ෂයට දැම්ම සැර සත්තම - අධිකරණයත් අද විපක්ෂයේ සතුරෙක්
08:21
Video thumbnail
කාලෙකට පස්සේ පාර්ලිමේන්තුවට ආ ජනපති අනුර කුමාර
00:47