හෝමූස් සන්ධිය, ට්‍රම්ප් සමුද්‍ර සන්ධිය ලෙස වෙනස් කළ යුතු ද? – ට්‍රම්ප් අසයි

ලෝකයේ ප්‍රධාන නැව් ගමනාගමන මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය තමාගේ නමින් වෙනස් කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනාකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ඔහු එම සමුද්‍ර සන්ධිය ට්‍රම්ප් සමුද්‍ර සන්ධිය ලෙස වෙනස් කිරීමට යෝජනා කර ඇති බව සඳහන්.

ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින් පවසා ඇත්තේ, “දැන් අපි එය ඇමරිකා එක්සත් ජනපදයේ පාලනය යටතේ තබා ඇති නිසා, අපි හෝමූස් සමුද්‍ර සන්ධියේ නම ට්‍රම්ප් සමුද්‍ර සන්ධිය ලෙස වෙනස් කළ යුතුද ?, ඇමරිකාව වගේම, එයත් කවදාවත් නැති තරම් විශිෂ්ට වේවි “යනුවෙන්.

image



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48
Video thumbnail
ජනපති කිව්ව "කොත්තමල්ලි"කතාව ගැන නලින්ද හෙළිකරයි - දේශීය වෙදකමට මුල් තැනද දුන්නේ ?
06:17
Video thumbnail
දැඩි විවේචන මැද 22ක සම්මත කරනවද ? ශ්‍රේෂ්ඨාධිකරණය විශ්වාස නිසානේ පෙත්සම් දුන්නේ
02:03
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27