අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය ‘Truth Social’ වේදිකාවේ හොර්මුස් සමුද්‍ර සන්ධිය දැක්වෙන සිතියමක් සහිත රූපයක් පළ කර ඇති අතර, ඊට “නව එක්සත් ජනපද භූමිය” (New US Territory) යනුවෙන් සටහනක් ද එක්කර තිබෙනවා.
ඉරානය “යටත් වීමෙන්” පසු හොර්මුස් සමුද්‍ර සන්ධිය එක්සත් ජනපද භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරන බවට පසුගිය සතියේ ඔහු කළ ප්‍රකාශය නැවත තහවුරු කිරීමක් ලෙස මෙය දැක්විය හැකි බව විදෙස් මාධ්‍ය පවසනවා.
ට්‍රම්ප් පළකර ඇති එම සිතියමේ ඡායාරුපයක් පහතින්,














