හිමාලයට ගිය 10ක් මරුට

හිමාලය කන්ද තරණය කිරීමට ගිය පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

හිමාලය කන්ද 35 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් තරණය කර ඇති අතර එම කණ්ඩායමේ සිටි පුද්ගලයින් 10 දෙනෙකු මෙලෙස මියගොස් ඇති බව එම වාර්තාවේ.මේ අතර අදාළ පිරිස අතර සිටි තවත් 14 දෙනෙකුට ආසන්න පිරිසක් තවමත් අතුරුදන් බවද බලධාරීන් උපුටා දක්වමින් වාර්තා කර ඇත.හිමි කුණාටුවකට මැදිවීමෙන් මෙම පිරිස අනතුරට ලක්ව ඇති බව වාර්තාවෙයි.

ඉන් පිරිසක් මුදා ගැනීමට හැකිව ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?