හිටපු අධ්‍යපාන ඇමති අකිල විරාජ් රිමාන්ඩ් කෙරේ

හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු කිරීමෙන් අනතුරව ලබන 18 වැනිදා දක්වා ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කෙරුණා.