නව රජයට සහායක් ලෙස තමන්ට පාඩුවක් සිදුවුවත් පවතින පාලන මිලට වෙළඳපොළට සහල් නිකුත් කිරීමට කටයුතු කරන බව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසනවා.
අද (28) පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
ලබන කන්නයේ මාර්තු පමණ වනතෙක් සහල් මිල වැඩි නොකරන බවට පොළොන්නරු දිස්ත්‍රික් මහා පරිමාණය මෝල් හිමියන් සියලුදෙනාම එකඟතාවයකට පැමිණ ඇති බව ද ඔහු මෙහිදී පැවසුවා.














dugi Mahajanathawa wenuwen niwaradi thiranayak…
Dudley you are my hero…