හරක් කටා සහ කුඩු සළිඳුට සහය දුන් හිටපු හමුදා සෙබළා රිමාන්ඩ්

නදුන් චින්තක නොහොත් හරක් කටා සහ සළිදු මල්ෂික හෙවත් කුඩු සළිඳු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලායාමට සැළසුම් කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් හිටපු හමුදා සෙබළා කොළඹ – කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට අද (12) ඉදිරිපත් කළ අවස්ථාවේදි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු මේ දක්වා දින 30ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කෙරුණා.