හඹා යාමට දැරූ තැත පෙරළී ගොස් හයක් රෝහලට යැවූ හැටි

පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ප්‍රදේශයේ දී අද (12) පස්වරු 04ට පමණ සිදූ මාරක රිය අනතුරකින් හයදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ, ත්‍රීරෝද රථයක් තවත් ත්‍රීරෝද රථයක් ඉස්සර කර යෑමට උත්සාහ කිරීමේ දී එක් රථයක් පෙරළී ගොස් අනෙක් රථයේ ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් අනතුරුව ත්‍රීරෝද රථ දෙකම පෙරළී ගොස් තිබෙනවා.

මෙම අනතුරින් තුවාල ලැබ ඇත්තේ හසලක සහ දිඹුලා දොරදෙසීය පදිංචිකරුවන් පිරිසක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
3
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?