දිවයිනටම බලපෑ හදිසි විදුලිය බිඳවැටීම හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් නිර්මාණය වී ඇති බව දසත නිවුස් ප්රාදේශීය වාර්තාකරුවන් පවසනවා.
මෙම හදිසි විදුලිය බිඳවැටීමත් සමඟ ජනතාවගේ දෛනික කටයුතුවලට බාධා එල්ල වී ඇති ආකාරය දක්නට ලැබුණා.
මේ අතර දිවයිනේ ඇතැම් ප්රදේශවලට මේ වන විටත් විදුලිය යථාවත් කර ඇති බවයි ජාතික පද්ධති ක්රියාකරු දැනුම් දුන්නේ.
