spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හදිස්සියේම නයිජීරියාවේ සිට සැලසුම් නො කළ ගුවන් යානයක් කටුනායකට

කලින් සැලසුම් නොකළ ගුවන් යානයක් හදිසියේම නයිජීරියාවේ සිට කටුනායක ගුවන් තොටුපළට (10) පාන්දර 2.11ට ගොඩ බෑමට නියමිතව ඇති බව වාර්තා වනවා.

ගුවන් යානා අංක බී.ඇස්.සී 4024 දරන මෙම ගුවන් යානාව මෙලෙස හදිසියේම පැමිණෙන්නේ කුමන කාරණයකට ද යන්න පිළිබඳ මෙතෙක් තොරතුරු තහවුරු වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?