සෙල්ෆි ඡායාරූපයක් ලබා ගැනීමට ගිය තරුණයාව සිංහයෙකු සපා කයි

පාකිස්තානයේ පන්ජාබ්හි සත්වෝද්‍යානයක සිටි සිංහයෙකුගේ පහරදීමකින් 20 හැවිරිදි තරුණයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

සිංහයා රඳවා සිටි කූඩුව ළඟට අදාළ තරුණයා ගොස් සෙල්ෆි ඡායාරූපයක් ලබා ගැනීමට උත්සාහ කිරීමේ දී සිංහයාගේ පහරකෑමට ලක් ව ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කර ඇත.තුවාල ලැබූ තරුණයා රෝහල්ගත කර ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted