සූර්යකුමාර්ගේ විෂබීජය ඉන්දීය කාන්තා කණ්ඩායමටත් බෝවෙන ලකුණු

කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කාන්තා කණ්ඩායම සහ පාකිස්ථාන කාන්තා කණ්ඩායම අතර තරගය අනිද්දා (05) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ඉන්දීය සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලියේ අනිද්දා පැවැත්වෙන මෙම තරගට සහභාගී වීමට ඉන්දීය කාන්තා කණ්ඩායම ඊයේ (02) දිවයිනට පැමිණියා.

දෙරට අතර පවතින දේශපාලන ආතතීන් මධ්‍යයේ පැවැත්වෙන මෙම තරගයේ දී පාකිස්ථාන ක්‍රීඩිකාවන්ට අතට අත නොදීමට ඉන්දීය කාන්තා කණ්ඩායමට උපදෙස් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ක්‍රීඩිකාවන්ට සහ සහාය කාර්ය මණ්ඩලයට මෙම උපදෙස ලබා දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මහත්මාවරුන්ගේ ජීවගුණයට හානි කරන මෙම ක්‍රියාව, නිමා වූ ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලිය අතර තුර ආරම්භ වුණේ ඉන්දීය කණ්ඩායමේ නායක සූර්යකුමාර් යාදෙව් කාසිය වාසිය උරගා බලන අවස්ථාවේ දී පාකිස්ථාන නායකයාට අතට අතදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්.

ඒ අනුව මෙවර කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ද මෙම නුසුදුසු ක්‍රියාව ක්‍රිකට් පිටියට ගෙන ඒමට ඉන්දියාව යළිත් කටයුතු කර තිබීම බොහෝ දෙනෙකුගේ දෝෂ දර්ශනයට ලක්ව තිබෙනවා.

  1. මහත්වරුන්ගේ ක්‍රීඩාවට නිගරු කිරීම මහත්වරුන්ගේ ගතිය නොවේ.මහත්වරුන්ගේ ක්‍රීඩාවට නිගරු කිරීමේ දුර්විපාක
    1. ක්‍රිකට් ක්‍රිඩාවේ ආචාර ධර්ම පිරිහීම හා උපහාසාත්මක ක්‍රියා
    2. දේශපාලනික අත පෙවීම් හා ක්‍රිඩාවට පාවිච්චි වීම
    3. ප්‍රේක්ෂක උද්දාමය පලුදු වීම
    4. අනගත ක්‍රීඩාවට බලපෑම



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06