සිරගතකර සිටි රුසියානු විපක්ෂ නායක ජීවිතක්ෂයට 

පසුගිය දශකය තුළ රුසියාවේ කැපී පෙනෙන විපක්ෂ නායකයෙක් වූ ඇලෙක්සි නවාල්නි සිරගෙදරදී මිය ගිය බව එරට බන්ධනාගාර සේවය නිවේදනය කළා.

ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ වඩාත් බරපතලම විවේචකයෙකු ලෙස සැලකෙන නවාල්නි දේශපාලනික වශයෙන් අභිප්‍රේරණය වූ වැරදි සම්බන්ධයෙන් 19 වසරක සිර දඬුවමක් විඳිමින් සිටියා

පසුගිය වසරේ අගභාගයේදී ඔහුව එරට දුෂ්කරම සිරගෙවල්වලින් එකක් ලෙස සැලකෙන ආක්ටික්හි බන්ධනාගාරයකට යවනු ලැබුවා.

ඔහු රඳවා සිට බන්ධනාගාරය පැවසුවේ උදෑසන ඇවිදීමෙන් පසු ඔහුට “අසනීපයක්” දැනුණු බවයි.

ඔහුට “ක්ෂණිකවම සිහිය නැති වී තිබෙනවා.

බන්ධනාගාර සේවය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ වහාම හදිසි වෛද්‍ය කණ්ඩායමක් කැඳවූ නමුත් එය සාර්ථක නොවූ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58