සියලු මාධ්‍ය ආයතන වෙත මැතිවරණ කොමසාරිස් ජනරාල්ගෙන් දැනුම්දීමක්

එළඹෙන ජනාධිපතිවරණය අදාළ ඡන්ද ගණන් කිරීමේ කටයුතු දිවයින පුරා පිහිටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන 49ක දී සිදුකරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළා.

අද (14) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ මෙම මධ්‍යස්ථාන 49 තුළ ඡන්දය ගණන් කිරීමේ ශාලා 1713ක් ක්‍රියාත්මකවන බවයි.

මේ අතර අවසරයක් නොමැතිව ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ඇතුළුවීමට උත්සාහ කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත්කර ඇති බව ද ඔහු මෙහිදී සඳහන් කළා.

එමෙන්ම මිනිසුන් අතර අනවශ්‍ය ආකාරයේ භිෂණය පතුරවන වෛරී ප්‍රකාශ ප්‍රචලිත කිරීම වැනි මිනිසුන්ගේ ජනමනසට ඍණාත්මක දේවල් සිදුවන කටයුතු කිරීමේ වැළකී සිටින ලෙසට මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සියලුම මාධ්‍ය ආයතන වෙත දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුත්තලමේ දන්සැල් PHI ඇවිත් පරීක්ෂා කරයි - දන්සල් ඉතා ඉහල මට්ටමින් පවත්වගෙන යනවා
02:43
Video thumbnail
බලපත්‍ර නොමැතිව තේක්ක දැව ප්‍රවාහනය කළ ලොරියක් කොටුවෙයි..සැකකරු ලොරිය දමා පලා ගිහින්
02:08
Video thumbnail
මාවතගමින් හමුවූ අමුතු දන්සල..ත්‍රීරෝද රථවල රෝද තුනට ග්‍රීස් නිපල් ගැනීමේ දන්සල
03:12
Video thumbnail
ගොවීන්ට රතු කට්ට පනියි..ජනාධිපති මන්දිරවල හරි වී ටික ගබඩා කරන්න - ඔය ටිකිරි මොළේට තේරෙන්නේ නැද්ද ?
07:27
Video thumbnail
කුකුළු අපද්‍රව්‍ය මහවැලි ගඟට මුදාහැරපු ඩබලක් පොලිසියට කොටුවෙයි
00:54
Video thumbnail
වාද්දුවේ දුන්න ෆ්‍රයිඩ් රයිස්, ආප්ප, කොත්තු දන්සල..මහ සෙනඟක් දන්සලට එන හැටි
01:59
Video thumbnail
මල්ල පිරෙන්න එළවළු දුන්න බණ්ඩාරවෙල සුපිරි දන්සල
01:10
Video thumbnail
හිත පිරෙන්න, මල්ල පිරෙන්න එළවළු දුන්න බණ්ඩාරවෙල සුපිරි දන්සල..මිනිස්සු දිගු පෝළිම්වල
02:04
Video thumbnail
අලව්වට ආ නාමල්ට මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - නාමල් දැක්ක ගමන් මිනිස්සු වදියි
01:12
Video thumbnail
88 අමතක කරලා..අනේ රණවිරුවත් පිළිගන්න - පොලිසිය, හමුදාව එක්ක ආණ්ඩුවට ලොකු ඇරියස් එකක් තියෙනවා
03:01