සරත් ,සම්පත් ,ගිරිරාජ් කෞශල්‍ය හා ලක්ෂ්මන් විජේසේකර හදිස්සියේ අසනීප වෙයි

පුංචි තිරය, සිනමාව වගේම වේදිකාව රංගනයෙන් පෝෂණය කරන ආදරණිය රංගන ශිල්පින් තිදෙනෙක් විදිහට සරත් චන්ද්‍රසිරි,සම්පත් තෙන්නකෝන්,ගිරිරාජ් කෞශල්‍ය හඳුන්වා දෙන්න පුළුවන්ක්. ඒ වගේම ලක්ෂ්මන් විජේසේකර කියන්නේ රසවත් හඬක් තියෙන ගායන ශිල්පියෙක්.

මේ කලාකරුවන් හතර දෙනා අසනීප වෙලා. හදිසියේ අසනීප වූ මේ කලාකරුවන් හතරදෙනාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
25
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?