සම්පත් මනම්පෙරිට අයත් වූ වාහන තුනක් පොලිස් භාරයට

මිද්දෙණිය ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය බවට සැකකරන රසායනික ද්‍රව්‍ය හමුවීමේ සිද්ධියට අදාළව රැඳවුම් නියෝගමත සිටින සම්පත් මනම්පේරීගේ මිද්දෙණියේ නිවසේ තිබියදීයි ඔහුට යටත් බවට පැවසෙන වාහන 03 ක් සිය භාරයට ගත බව පොලීසය පවසනවා.

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සම්පත් මනම්පේරි ගේ නිඈ තිබූ මෝටර් රථයක්, බස් රථයක් සහ කැබ් රථයක් මෙලෙස පොලිස් භාරයටබ තිබෙනවා.

මිද්දෙණියේදි රසායනික ද්‍රව්‍ය හමුවීමේ සිද්ධියට අදාලව සම්පත් මනම්පේරී නමැත්තාගෙන් මේ වන විට රැඳවුම් නියෝග යටතේ ප්‍රශ්න කරමින් පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට වඩා එහා ගිය හොරකමක් මේ ආණ්ඩුව කරනවා
08:59
Video thumbnail
භාණ්ඩාගාරයේ තියෙන Unlimited සල්ලිවලින්ද සහන දෙන්නේ..එකෙක් ත්‍රිකුණාමලයේ ගිහින් මල්වතු ඔය හොයනවා
15:07
Video thumbnail
සීලරතන හිමි වෛද්‍ය බෙල්ලෙනව හම්බවෙන්න එයි..දිලීත් රටටම කියන්න ඇන්ටිජන් එකට වගකියන්න ඕනේ කවුද කියලා
05:34
Video thumbnail
මුජිබුර්ට රතු කට්ට පනී - මුළු ලංකාවේම කුණු අයින් කරලා නෑ
03:48
Video thumbnail
විමල් ආණ්ඩුව හොඳවයින් අමතයි
08:14
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
උගන්ඩා කුමාරිහාමි දැන් නාමල් හොඳයිද..? කොට්ටහච්චි නාමල් එකතුවෙලා ජනපතිව එලවීමේ කුමන්ත්‍රණයක්
11:18
Video thumbnail
ඇප ලැබුණ C.B. එළියට එද්දි උසාවිය ඉදිරියේ උණුසුම් තත්ත්වයක්..මිනිස්සු සී.බීට දණග#ලා වදියි
02:07
Video thumbnail
අපේ ආරක්ෂාව තහවුරු කරන්න - මුජිබුර්ගෙන් පැමිණිල්ලක්
05:56
Video thumbnail
මේ දවස්වල ව්‍යාජ නෝට්ටු රට පුරා සැරිසරණවා..?..ළඟ තියා ගත්තොත් බරපතළ වැඩ සමඟ වසර 20ක සිර දඬුවම්
03:44


?