සත්‍යය, සමඟිය සහ සංහිඳියාව සඳහා වන ස්වාධීන කොමිසමක්

පාර්ලිමේන්තු පනතක් මඟින් සත්‍යය, සමඟිය සහ සංහිඳියාව සඳහා වන ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීමට රජය සැලසුම් කර තිබෙනවා.

ඊට අදාළ නීති කෙටුම්පත් කිරීම සඳහා වන සංකල්ප පත්‍රිකාව පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කර සකස් කරමින් පවතින බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

සත්‍යය, සංක්‍රාන්තික යුක්තිය, සංහිඳියාව, වන්දි ගෙවීම සහ සමාජ ඒකාබද්ධතාවය තුළින් ජාතික සමඟිය ශක්තිමත් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක මෙම වැඩසටහන සඳහා වැඩිදුර අදහස් ලබාගැනීම නුදුරේදීම ආරම්භ වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ තරුණියක් ජනපතිව සැරටම අමතයි - අනුරට ඕන ඕන විදිහට කරන්න දෙන්නේ නෑ
09:11
Video thumbnail
ව්‍යවස්ථා සංශෝධන නෙමෙයි, අලුත් ව්‍යවස්ථාවක්ම හදන්න
02:15
Video thumbnail
එදා චාමර සහ අද චාමර - GL ගැන කිව්ව කතා
00:59
Video thumbnail
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස්
05:39
Video thumbnail
ආණ්ඩුව වමට සිග්නල් දාලා දකුණට යන්නේ - අධිකරණය බාල්දු කරන්න හදනවා
05:56
Video thumbnail
අපි හැමෝම දැන් සතුටින් ඉන්නේ - කනවා නෙමෙයි ලෙව කනවා
07:02
Video thumbnail
ජනාධිපතිට අභියෝගයක් - සජබයේ නව සංවිධායක ගේම ඉල්ලයි
03:47
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට දාපු කින්ඩිය - මේ ආණ්ඩුව මැතිවරණයට බයයි
02:12
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවාට හමුදාපතිගෙන් උත්තමාචාරයක්
06:04
Video thumbnail
'ද ෆිනෑන්ස්' තැන්පත්කරුවන් 6300කට තාම සාධාරණයක් ඉටුවෙලා නෑ
06:21