Fly high Get bonus Aviator Phone

ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සහ ආසාදිතයින්ගේ ‘අඩුවක්’ බලාපොරොත්තු වන දවස

නිරෝධායන ඇඳිරිනීතිය ආරම්භකළ දිනයේ සිට දින 14ක අවම කාලයක් ගෙවීගිය පසු දැනට දෛනිකව සිදුවන මරණ සහ ආසාදිතයින් වාර්තා වීමේ යම් තරමක අඩුවීමක් දක්නට ලැබෙනු ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙනවා.

ලබන මාසයේ දෙවන සතියේ වන විට යම් තරමක අඩුවීමක් මෙහි දකින්නට ලැබෙනු ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

පවතින නිරෝධායන ඇඳිරිනීතිය තුළ ජනතාවගේ සංචරණය සම්පුර්ණයෙන්ම සීමා නොවීම නිසා අපේක්ෂිත ප්‍රතිඵල 100%ක් අපට ලබා ගත නොහැකි බවද ඔහු පවසනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?