AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති පුටුව යළිත් ෂම්මි සිල්වාට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස හිටපු සභාපති ෂම්මි සිල්වා නිතරගයෙන් යළිත් වරක් තේරී පත්ව තිබෙනවා.

ඒ, අද (20) පෙරවරුවේ පැවැති ක්‍රිකට් නිලවරණයේදීයි.

ඒ, අනුව ෂම්මි සිල්වා 2023 සිට 2025 දක්වා කාලය තුළ ක්‍රිකට් ආයතනය සභාපතිවරයා ලෙස කටයුතු කරනු ඇති.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 62 වන වාර්ෂික මහා සභා රැස්වීම අද (20) කොළඹ ජයික් හිල්ටන් හිදී පැවැත්වෙන බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?