වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ මාර්ගෝපදේශ මාලාවක්

මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇතැයි බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක පවසනවා.

වෙසක් උත්සවය සැමරීමේ දී සුදුසු නොවන සැරසිලි හා අංග ඇතුළත් කිරීම වැළැක්වීමේ අරමුණින් මෙම මාර්ගෝපදේශ මාලාව නිකුත් කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

පසුගිය අලුත් අවුරුදු සමයේ දී සාම්ප්‍රදායික සිරිත් විරිත්වලට පටහැනි ක්‍රියාකාරකම් පිළිබඳව සමාජ මාධ්‍යවල සැලකිය යුතු කතාබහක් පැවති බව ඔහු පැවසුවා.

ඒ, අනුව පූජනීය වෙසක් සමයේදී එවැනි දෙ නැවත ඇතිවීම වැළැක්වීම සඳහා මෙලෙස මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී ඇති බවයි ඔහු සඳහන් කළේ.

මෙවර වෙසක් පොහොය ලබන 30 වනදාට යෙදී ඇති අතර, ලබන 27 වනදා සිට ජුනි 02 දා]දක්වා වෙසක් සතිය ක්‍රියාත්මක කෙරෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව මිනිස්සු වැඳලා පිළිගත්ත හැටි
02:41
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40