විස්සයි විස්ස තරග 05කට මෙරට කාන්තා කණ්ඩායම ඉන්දියාවට

විස්සයි විස්ස තරග 05කින් සමන්විත ඉන්දියානු තරෙඅග සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කාන්ත කණ්ඩායම අද (17) අද උදෑසන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පිටත්ව ගියා.

තරගාවලියේ පළමු තරගය ලබන 21 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තු විසින් හොබවන අතර කණ්ඩායමේ උප නායකත්වය හර්ෂිතා සමරවික්‍රමට හිමිව තිබෙනවා..

  1. නැ නෑ ඔය් ශොපින් යන්නේ.
    විශ්මි නොහොත් බිංදුමතී මාර පිණක් කරලා තියෙන්නේ.
    එයා හොදා චියරිං ස්කොඩ් එකට.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26