Empty Ad
AFC Banner
Empty Ad

විදේශ විනිමය සංචිතය ඉහළට

මෙරට නිල සංචිත වත්කම්වල වටිනාකම 2025 පෙබරවාරි මාසය අවසන් වන විට ඇමරිකානු ඩොලර් මිලියන 6,095ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

2025 ජනවාරි මාසය අවසන් වන විට මෙම අගය ඩොලර් මිලියන 6,065ක් ලෙසින් සටහන් වූ අතර; ඒ අනුව නිල සංචිත වත්කම්වල 0.5% ක සුළු වර්ධනයක් පෙබරවාරි මාසයේ දී පෙන්නුම් කරනවා.

එමෙන්ම විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 5,986 සිට ඩොලර් මිලියන 6,031ක් දක්වා 0.7% කින් මෙම වසරේ පෙබරවාරි මාසය තුළ දී ඉහළ ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
4
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?