AFC Banner
Empty Ad
Empty Ad

වැස්සත් එක්ක පස් කන්දක් කඩා වැටී නිවාස 5කට හානි (ඡායාරූප සහ වීඩියෝ)

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පවතින අධික වර්ෂාපතනයත් සමග බගවන්තලාව තෙරේසියා වතු යායේ නිවාස පෙළක් මතට පස් කන්දක් කඩා වැටී තිබෙනවා.

අද උදෑසන මෙම පස් කන්ද කඩා වැටීමත් සමග අදාළ නිවාසවල වැසිකිළි සහ මුලුතැන්ගෙවල්වලට දැඩි අලාභ හානි සිදුවි ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අද පෙරවරු 9ට පමණ නිවාස පේලියට පිටුපසින් පිහිටි විශාල පස් කන්දේ කොටසක් එක් වරම කඩා වැටී ඇති අතර ඉන් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති බව ප්‍රදේශවාසීන් සඳහන් කළා.

බගවන්තලාව ප්‍රදේශයට තවදුටරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් පස් කන්ද කඩා වැටුණු නිවාස 5ක පදිංචිකරුවන් 30 දෙනෙකු පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමු කරවීමට වතු පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහනවුරට ආපු AKD කැට තියලා කිව්ව කතාව - "මාලිමාවේ ජයග්‍රහණය ස්තීර වෙමින් යනවා"
10:49
Video thumbnail
සරත් ෆෝන්සේකා අදත් වේදිකාවේ තනිවෙයි #sarathfonseka
00:52
Video thumbnail
දෙවුන්දර තුඩුවේ ඉඳන් පේදුරු තුඩුවට දැන් - සජිත්...සජිත්...සජිත්...සජිත්...
01:49
Video thumbnail
දැන් එයාම දොර ඇරගෙන තනියෙන්ම එනවා - ගැම්මෙන් ආපු නාමල් - කට්ටිය දැකලා මූණ දෙක වෙයි
00:59
Video thumbnail
රනිල්ගේ අනුරගේ හොරා පොලිස් සෙල්ලම එළියට #ranilwickremesinghe #sajithpremadasa #akd
02:17
Video thumbnail
මරික්කාර්ගෙන් පොරොන්දු වැස්සක් #sajithpremadasa #sjb
01:12
Video thumbnail
තිස්ස කියන්නේ මේ ඇත්තමද? - බුද්ධියෙන් හිතන ඔබට බාරයි 21 පිළිතුරු දෙන්න...
02:15
Video thumbnail
ලාල්කාන්ත හිටිහැටියේ කතාව නවත්වයි - මෙන්න සිදුවුණ දේ - අදහගන්නත් බෑ#npp #lalkantha
02:20
Video thumbnail
AKD පිළිගන්න මහනුවරට ආපු සුනාමිය - මේ Musical Show එකක් නෙවෙයි#anurakumaradissanayake
02:23
Video thumbnail
කාට කාටද ඡන්දෙ දාන්න පුළුවන්
04:08

?