සරත් ෆොන්සේකා මේ බව පැවසූයේ අද දින පාර්ලිමේන්තුව අමතන අවස්ථාවේ දීය.
“ඒ ඇමති තුමා ඉස්සල්ලම කිව්ව ජනතාවට යුධ පුහුනුව දෙනවා කිව්වා.පීචං උනා…
ඊට පස්සේ හංසමාලීට ඇරියා යට ඇදුම්, පීචන් උනා..
ඊට පස්සේ ජාවාරම් කරුවන් පොලිස් ඉස්පිරිතාලෙට ගෙනල්ලා සල්ලි අරන් පගා අරන් ඔවුන්ට ඉංජක්ශන් දුන්නා ,වැක්සින් දුන්නා. කොමිස් ගැහුවා.
ඊලගට දැන් රත්තරන් හොයන්න හාරනවා.ඒ වගේ පහත් වැඩ කර කර මට අපහාස කරන්න මෙතන නැගිට්ටා ට,
එතුමා දැන ගන්න ඕනේ එතුමා එතුමා ඒ කාලේ මගේ කාර්යලයට ඇවිල්ලා ඇඩුවා මට වැන්දා මුරකාරයන් දෙන්නෙක් දෙන්න කියලා.මට දණ ගහලා වැදපු එකා මට මඩ ගැහුවට මම ගනන් ගන්නේ නැ…..”
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
15