Empty Ad
AFC Banner
Empty Ad

ලෝක රූ රැජින වෙන්න ඇමරිකාවේ ගිය පුෂ්පිකාගේ ජායාරූප පෙලක් එළියට (PHOTOS)

පුෂ්පිකා ද සිල්වා මිස් ශ්‍රී ලංකා කිරුළ හිමි කරගන්නේ 2011 වර්ෂයේ, එතැන් පටන් ඇය විටින් විට විවිධ ජාත්‍යන්තර නිරූපන තරග සඳහා සම්බන්ධ වෙනවා. 2013 වර්ෂයේ ලොව හොඳම නිරූපන ශිල්පිනිය බවට පත් වෙන පුෂ්පිකා ජාත්‍යන්තරයම කතාබහට ලක් වෙන චරිතයක් බට පත් වෙන්නේ ශ්‍රී ලංකා විවාහක රූ රැජින වීමත් එක්කයි.

ඇය ඊයේ මව් රටින් පිටත් වුනේ 35 වැනි ලෝක විවාහක රූ රැජින තරගය සඳහා සම්බන්ධ වීමටයි, ඇමරිකා එක්සත් ජනපදයේ ලබන 15 වැනි දින මහා උත්කර්ශවත් අන්දමින් පැවැත්වෙන ලෝක විවාහක රූ රැජින තරගයට මෙවර රටවල් 58ක් නියෝජනය වෙනවා.

ඇය පිටත්ව යනවිට සිය ෆේස් බූක් ගිණුමේ වීඩියෝවකද පළකර තිබුන අතර පසුව පුෂ්පිකා ද සිල්වා කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් වලදී ගත් ජායාරුප කිහිපයක්ද එක්කර තිබුනා 

පුෂ්පිකා ලෝක විවාහක රූ රැජින තරගයට පිටත්ව යයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
102
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?