ලොවක් බලා සිටි යොහානිගේ අලුත් වැඩක් ගැන මුල්වරට හෙළි කරයි

ජනප්‍රිය යොවුන් ගායිකා යොහානි සිය අලුත්ම ගීතය ඊයේ රාත්‍රියේ එළිදැක්වූවා. ඒ සිය YouTube නාලිකාව හරහා. මෙම ගීතය එළිදැක්වීමට පෙර ඇය ප්‍රධාන FM නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවක නිරත වුණා.එහිදී තමන්ගේ මීළඟ සැලසුම් ගැනද ඇය මුල්වරට හෙළි කළා.

එම වීඩියෝව පහතින්…