ලසන්තගේ ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීම ගැන පාර්ලිමේන්තු විවාදයක්

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමට නීතිපතිවරයා විසින් දුන් තීන්දුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සඳහන් කළා.

අද (07) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවා.

ඊට පිළිතුරු ලබාදෙමින් අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ඉදිරි දිනක පාර්ලිමේන්තු විවාදයක් ලබාදීමට සූදානම් බවයි.

මේ අතර මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියණිය විසින් ලියූ ලිපියක් ද තමන් වෙත ලැබුණු බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී අදහස් දක්වමින් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් රනිල්ට ප්‍රසිද්ධියේම ස්තූති කරයි - අපි එකතුවෙලා හමාරයි
15:17
Video thumbnail
සජිත්ගේ කතාව අතර මිනිස්සු පෝළිමට පිටව යයි..මේ මොකද මේ ඔක්කොම හිස්වෙලා
01:21
Video thumbnail
උඹලගේ හොරකම් ඔක්කෝම අපි හෙළිකරනවා - මරික්කාර් සැර වෙයි
07:23
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට දාපු කින්ඩියෙන් හැමෝටම හිනා
06:37
Video thumbnail
ජනපති අනුර ජනතාවගේ උණුසුම් මැද මහරගම NPP රැළියට එයි..මිනිස්සු නැගිටලා ප්‍රීති ඝෝෂා නගයි
01:25
Video thumbnail
ප්‍රසාද් ප්‍රසිද්ධියේම ජනපතිට අභියෝග කරයි
10:22
Video thumbnail
චාමර සම්පත් වේදිකාවෙදිම කළ ප්‍රබල හෙළිදරව්ව..ID එක දෙන්න යනවා ඉන්දියාව හරහා..
07:11
Video thumbnail
අනුර කුමාර හරිම ලොන්තයි - හිරුණිකා සැරටම කියයි
08:20
Video thumbnail
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවත්වන මැයි දින රැළිය - බොරැල්ල කැම්බල් පිටියේ සිට සජීවීව
02:47:17
Video thumbnail
හොරකමේ පුරෝගාමියා බවට අනුර කුමාර පත්වෙලා
08:19