රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියර අරඹන්න කොන්ත්‍රාත්කරුවෙක් තෝරාගන්න අනුමැතිය ලැබෙයි

රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියර ක්‍රියාත්මක කිරීමට සුදුසු කොන්ත්‍රාත්කරුවකු තෝරා ගැනීමට ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පළමු අදියර කහතුඩුවේ ඉදිකරනු ලබන පද්ධති අන්තර් හුවමාරුව ඇතුළුව කහතුඩුව සිට ඉංගිරිය දක්වා වනවා.

2026 වර්ෂයේ අනුමත ප්‍රතිපාදන තුළ දේශීය අරමුදල් වලින් රුපියල් බිලියන 15ක පමණ ඇස්තමේන්තුගත පිරිවැයක් මේ සඳහා වැයවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?මේක කරන්න එපා කියලද තිබ්බේ ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:32
Video thumbnail
බන්ධනාගාර ගැන ශෂීන්ද්‍ර රාජපක්ෂ කළ ප්‍රකාශයට නලින්දගෙන් සැර පිළිතුරක් - පිටුපස සිටින්නේ කවුද ?
02:46
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:42
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21