රුපියල තවත් ශක්තිමත් වෙයි

විදේශ මුදල් ඒකක රැසකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද දිනයේදී තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දිනයේදී නිකුත් කරනු ලැබූ විනිමය අගයන් අනුව අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 312.61 ක් ලෙස සටහන්ව ඇති අතර එහි විකිණුම් මිල දැක්වෙන්නේ රුපියල් 330.16 ක් ලෙසටයි.

ඊයේ දිනයේදී අමෙරිකානු ඩොලරයේ විකිණුම් මිල රුපියල් 334.93 ක් වු අතර ගැනුම් මිල රුපියල් 316.84 ක් ලෙස සටහන් වුණා.

ඊයේ (21) දිනයේදී ඔස්ට්‍රේලියා ඩොලරයක ගැණුම් මිළ රුපියල් 210.84ක් ලෙසද විකිණුම් මිළ රුපියල් 225.80ක් ලෙසද සටහන් වී තිබුණා.

අද (22) දිනයේදී ඔස්ට්‍රේලියානු ඩොලරයක ගැණුම් මිළ රුපියල් 207.64 ක් දක්වාද විකිණුම් මිළ රුපියල් 222.09 ක් දක්වාද අඩුවී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝෂිත සහ කරන්නාගොඩට අධිකරණයෙන් නියෝහයක්
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:17:34
Video thumbnail
159ගේම අත්වල දැන් ලේ තැවරී තියෙනවා
09:15
Video thumbnail
අනේ නාමල් දුවන්න එපා - පොඩ්ඩක් ඉන්නකෝ
10:20
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40