රැප් ගායකයෙකු හදිසියේම ජීවිතක්ෂයට

ඉන්දියාවේ තරුණයන් අතර අතිශය ජනප්‍රිය රැප් ගායකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ Dharmesh Parmar නමැති 24 හැවිරිදි වියේ පසුවූ රැප් ගායකයෙකි.

ඔහු ඉන්දියාව තුළ වඩාත් ජනප්‍රිය වී ඇත්තේ MC Tod Fod ලෙසටය.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ ඔහුගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවය.

රන්වීර් සිං රඟන Gully Boy චිත්‍රපටයේ ඔහු ඉදිරිපත් කළ ගායනය ඉන්දියාව තුළ වඩාත් ජනප්‍රිය විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිෂ්පාදනය රටේ Brand එකක් විදියට ඉස්සරහට යනකල් දියුණුවක් වෙන්නේ නෑ
03:11
Video thumbnail
වෙනස්වීම්වලට මුහුණ දෙන්න ක්‍රමයක් රටේ නෑ - අපේ ක්‍රමයන්වලින් ප්‍රශ්නවලට මුහුණ දෙන්න ඕනි
02:19
Video thumbnail
උහුලන්න බැරි තරමට රජයන් IMF සහයෝගයෙන් බදු අය කරනවා..ඇදගෙන යන්න තරම් සංකල්ප නෑ
04:32
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන මහජනතාව විශේෂ දැනුවත් කිරීමක් - ජලය කළමණාකරනය කළොත් මේකට මුහුණදෙන්න පුළුවන්
09:46
Video thumbnail
කළුතර රෝහිතගේ රත්තරං වැඩේ කොහොමද ?හිටපු ජනපති මහින්දගේ ප්‍රධානත්වයෙන් පවත්වන සැමරුම
02:13
Video thumbnail
කළුතරදී යකා නටපු පුද්ගලයෙක්ට වැඩ වරදියි - "හිටපු ජනාධිපති ආරක්ෂක මගේ මස්සිනා"
03:42
Video thumbnail
සිලෝන් ග්‍රීන් ඇග්‍රො ක්‍රෙඩිට් සමාගමේ වාර්ෂික සංවත්සරය - අපි ගොඩක් දුප්පත්..දුන්න හයියට ගොඩක් පිං
04:26
Video thumbnail
මට හෙට ඉදලා කියයි එල්නිනෝ සජිත් ප්‍රේමදාස කියලා - ප්‍රශ්නයක් නෑ ඕනි නමක් මට කියන්න
09:07
Video thumbnail
පාස්කුව වැනි සිදුවීමක් වෙනකල්ද මෙයාලා බලාගෙන ඉන්නේ ? තොරතුරු එළිකරාම කට්ටිය උත්තර නෑ
06:45
Video thumbnail
ස#රාන් පැටව් නිර්මාණය කරන්න හදන වැඩමුළු තියෙනවා - ගලබොඩ අත්තේ හිමිගෙන් ප්‍රබල හෙළිදරව්වක්
06:06