රනිල් අගමැතිතුමාගෙන් සුබ පණිවුඩයක්

මේ වන විට බැංකුවල පවතින පවතින ඩොලර් හිඟය හේතුවෙන් විකල්ප මාර්ග මගින් මුදල් ලබා ගැනීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ, අද විශේෂ ප්‍රකාශයක් කරමිනි.

ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සමග අද සාකච්ඡා පැවැත් වූ බව ත් එහිදී ඔවුන් සෞඛ්‍ය, ආහාර සහ පොහොර සඳහා තවදුරට ත් ආධාර ලබා දෙන බවට පොරොන්දු වූ බව ත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

“ආධාර ප්‍රමාණය වැඩිවෙයි. ආර්ථික අංශයට ත් ඒ වගේ ම ආධාර දෙන්න යනවා. මීට ඉස්සෙල්ලා සාකච්ඡා කරපු රටවල් සියල්ල ම දැන් පියවර ගෙන යනවා ලංකාවට ආධාර උපකාර කරන්න.”

ඔහු පෙන්වා දුන්නේ, මෙරට මේ වන විට උද්ගතව ඇති ගැටලුව බලශක්ති ක්ෂේත්‍රයට එළඹෙන සතිය සඳහා ඉන්ධන ලබා ගැනීම බව ය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51