මෙරට අවු.5ට අඩු දරුවන් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

පාර්ලිමේන්තු සැසිවාරයක් ඊයේ (05) දිනයේ පැවැත්වුණා එහි දී මෙරට ප්‍රකට වෛරස්වේදය පිළිබඳව විද්‍යාඥයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා විසින් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කර සිටියා.

මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ කොරෝනා වෛරසයට වඩා බඩගින්න, ආහාර හිඟය සහ මන්ද පෝෂණය අද වන විට දරුණු සෞඛ්‍ය ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවයි.

වැඩි දුරටත් මහාචාර්යවරයා පවසා සිටියේ “මම දන්නවා අවුරුදු 05ට අඩු වයසේ ළමයි අතර මන්ද පෝෂණය 18%කට තියෙනවා දැන් ඒ කියන්නේ ළමයි 05 දෙනෙක් ගත්තොතින් එක් කෙනෙක් මන්දපෝෂණයෙන් පෙළෙනවා. ඒ වාගේ තත්ත්වයක් තියෙන්නේ..” යනුවෙනි. මෙවැනි තත්ත්වයක් යටතේ යමක් කළ යුතුව ඇති බවත් මහාචාර්ය තිස්ස විතාරණ මහතා පෙන්වා දෙනවා. ඔහු එහිදී පවසා සිටියේ එයට පිළියමක් ලබාදීමට උත්සාහ කිරීමේදී නව ලිබරල්වාදී අදහස් ඇති අය විසින් මුදල් හම්බ කිරීමේ අරමුණින් ක්‍රියාකරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41