Fly high Get bonus Aviator Phone

මෘතදේහවලින් බැහැර වූ විෂබීජයක් ශරීරගත වී මෝචරි සේවකයා ජීවිතක්ෂයට

වසර 26ක කාලයක් හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ සේවය කරමින් සිටි තාක්ෂණික සහායකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෘතදේහවලින් බැහැර වූ විෂබීජයක් ශරීරගත වීමෙන් මෙම සේවකයා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මීගොඩ ප්‍රදේශයේ පදිංචි ජයලාල් ලියනආරච්චි නමැති 55 හැවිරිදි පුද්ගලයෙක්.

මෙලෙස මියගිය සෞඛ්‍ය සේවකයාගේ මෘතදේහය ඊයේ (25) දහවල් හෝමාගම මූලික රෝහලට රැගෙනවිත් එහි තැන්පත්කර රෝහල් කාර්ය මණ්ඩලය අවසන් ගෞරව දැක්වීමට කටයුතු කර තිබුණා.

හෝමාගම මූලික රෝහලේ ප්‍රධාන වෛද්‍ය අධිකාරී විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරගේ උපදෙස් මත‍ මෙම වැඩසටහන සංවිධානය කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
3
+1
27
+1
10
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?