Tuesday, January 14, 2025
Empty Ad
AFC Banner
AFC Banner

මහ ඡන්දෙට නාමයෝජනා භාරගැනීම අවසන්

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් නාමයෝජනා භාරගැනීම අද (11) මධ්‍යහන 12.00න් අවසන් වුණා.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙන්නේ අද (11) පස්වරු 1.30 දක්වා විරෝධතා ඉදිරිපත් කිරීමට අවස්ථාව පවතින බවයි.

මේ අතර නාමයෝජනා භාරදීමෙන් පසු දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඉදිරිපිට හෝ ඒ අවට පෙළපාලි පැවැත්වීම තහනම්කර ඇති අතර, එලෙස සිදුකළහොත් අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?