මහල් නිවාසයක ගින්නකින්.. 19 දෙනෙකු ජිවිතක්ෂයට

අමෙරිකාවේ, නිව් යෝර්ක් මහල් නිවාස ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් ළමුන් 09 දෙනෙකු ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.

නිව් යෝර්ක් නගරාධිපති එරික් ඇඩම්ස් සඳහන් කලේ, මහල් නිවාස ගොඩනැගිල්ලේ ඇතිවූ ගින්නෙන් තවත් පුද්ගලයින් 32 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර ඔවුන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි.

නිව් යෝර්ක් ගිනි නිවන දෙපාර්තමේන්තු කොමසාරිස් ඩැනියෙල් නිග්‍රෝ පැවසුවේ, මහල් 19 කින් යුත් ගොඩනැගිල්ලේ සෑම මහලකින්ම ගින්නේ තුවාල ලැබූ පුද්ගලයින් සොයා ගෙන රෝහල් ගත කළ බවයි.

මිට දින කිහිපයකට පෙර අමෙරිකාවේ, ෆිලඩෙල්ෆියා හි පිහිටි මහල් නිවාසයක ඇතිවූ ගින්නකින් කුඩා ළමුන් 08 දෙනෙකු ද ඇතුළුව 12 දෙනෙකු මිය ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිසිවෙකුට අපිව පරාජය කරන්න බැහැ..පිටින් වගේම අභ්‍යන්තරයෙත් අපිට අභියෝග තියෙනවා
10:18
Video thumbnail
කළුතරදී යකා නටපු පුද්ගලයෙක්ට වැඩ වරදියි
00:58
Video thumbnail
ජාතික පරිසර පනත ගැන සජිත්ගෙන් ප්‍රබල ප්‍රකාශයක් - පාරිභෝගිකයට බෑනේ නිෂ්පාදනකරුවට බලපෑම් කරන්න
03:54
Video thumbnail
දොර කාගෙහරි වාහනයක වැදෙනකන් දන්නේ නෑනේ - රියදුරෙක් මීට වඩා අවධානයෙන් ඉන්න ඕනි
01:43
Video thumbnail
එදා බලයේ හිටපු අය යට ගැසූ බොහෝදේ දැන් එළිවෙමින් පවතිනවා - කදිනල් හිමි කළ හෙළිදරව්ව
08:09
Video thumbnail
හිටපු පාලකයන්ට කාදිනල් හිමිගෙන් සැර කතාවක් - පාස්කුවේ තිබුණ සාක්ෂිත් විකෘති කරපු එක කළේ
05:55
Video thumbnail
නිෂ්පාදනය රටේ Brand එකක් විදියට ඉස්සරහට යනකල් දියුණුවක් වෙන්නේ නෑ
03:11
Video thumbnail
වෙනස්වීම්වලට මුහුණ දෙන්න ක්‍රමයක් රටේ නෑ - අපේ ක්‍රමයන්වලින් ප්‍රශ්නවලට මුහුණ දෙන්න ඕනි
02:19
Video thumbnail
උහුලන්න බැරි තරමට රජයන් IMF සහයෝගයෙන් බදු අය කරනවා..ඇදගෙන යන්න තරම් සංකල්ප නෑ
04:32
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන මහජනතාව විශේෂ දැනුවත් කිරීමක් - ජලය කළමණාකරනය කළොත් මේකට මුහුණදෙන්න පුළුවන්
09:46