මව් කුසෙන් මෙලොව එළිය දකින්න කලියෙන් මැරෙන දිනය තීරණය වු අසාමාන්‍ය දරුවා

Jaxon Buell කියන්නේ ඇමරිකාවේ ෆ්ලොරිඩා ජිවත් වූ ආදරණිය දරුවෙක්. ඔහු මුළු ලෝකයම දැනගත්තේ සමාජ මාධ්‍ය හරහා. ඊට හේතුව ඉපදෙන අනෙක් දරුවන්ට වඩා ඔහු වෙනස් වෙන නිසා. ඉපදෙන්න කලින්ම ඔහුගේ මරණ දිනය නියම වෙන නිසා. 2014 වර්ෂයේ අගෝස්තු 27 වැනි දින තමයි ඔහු උපදින්නේ. ඔහුගේ පියා Brandon Buell. මව Brittany Buell. මේ දෙන්නා තම දරුවාගේ ජිවිත කතාව කෘතියකට ගෙන එන්නත් සමත් වෙනවා. කොහොම නමුත් මේ දරුවා ඉපදෙන්න ඒ කියන්නේ මවගේ කුසේ කළලය සති 23 වෙනකොට වෛද්‍යවරු දැනගන්නවා ඉපදෙන්නේ අසාමාන්‍ය දරුවෙක් බවයි. 

ඒ දරුවාගේ හිසේ තිනර් නමැති ස්භාවික දෝෂයක් තිබෙනවා කියලා. ඒ නිසා දරුවාව ගබ්සා කරන්න කියලා වෛද්‍යවරු උපදෙස් දෙනවා. නමුත් දෙමාපියන් තීරණය කරනවා ඒ දරුවට උපත දෙන්න.  ඒ විදිහට ඉපදෙන දරුවාට Jaxon Buell කියලා නම තබනවා. ඒ වගේම මේ දරුවාට අනෙක් දරුවන්ට වගේ නෙමෙයි දක්ෂතා, හැකියා පිහිටා තිබුණේ සියයට 20ක් විතරයි. වෛද්‍යවරු කියනවා ඔහු ජිවත් වෙන්නේ අවුරුදු 5ක් වගේ කෙටි කාලයක් කියලා. ඒ වගේම ඔහු 2020 වර්ෂයේ අප්‍රේල් මස 01දා ජිවිතයට සමු දෙනවා.  ඔහු මිය ගොස් වසරකට වඩා වැඩි කාලයක් ගත වුවත් තවමත් මේ දරුවා ගැන බොහෝ දෙනෙක් කතා කරනවා. දෙමාපියන් තවමත් තම ආදරණිය පුතාගේ මතක එක්ක ජිවත් වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු රටම ආණ්ඩුවට එරෙහිව පෙළගැහෙනවා
11:50
Video thumbnail
කසාගල ඉවර කරන්න බෑ වෙන කාටවත්..ඉවර කරන්නේ මම - අපි කොහෙවත් මූල්‍ය පනත උල්ලංඝනය කරලා නෑ
15:46
Video thumbnail
තෙල් මිල අඩුවීම ගැන ඇමති අනිල් කියයි - ගබඩා කරගත්ත ඒවාගේ තියෙන්නේ වැඩි මිලට ගත්ත එක
01:19
Video thumbnail
යෝෂිත වෙනුවෙන් උසාවියට ආපු දේශපාලන ප්‍රබලයෝ
03:28
Video thumbnail
වාහන ආනයනයේදී අය කරන 15%ක බද්ද ගැන අනිල් ජයන්ත හෙළිකරයි - ආනයනය සීමා කරන්නේ නෑ අපි
03:42
Video thumbnail
පාස්කු ප්‍රහාරයට උඩගෙඩි දීපු අය තමයි දැන් කිඹුල් කඳුළු හෙළන්නේ
10:48
Video thumbnail
මනෝජ් එළියට ඇවිත් යෝෂිත ගැන කිව්ව දේ - ආණ්ඩුවේ ඊළඟ ඉලක්කය නාවික හමුදාපති කරන්නාගොඩ
06:25
Video thumbnail
ඇප දුන්නත් බස් එකටම නගින්න හදන යෝෂිත
00:30
Video thumbnail
ලාල් කාන්ත අද මාලිගාවල හැංගිලා - ආනන්ද පාලිත රිදෙන්නම දෙයි
18:31
Video thumbnail
ඇප දුන්නත් බන්ධනාගාර බස් එකටම නගින්න හදන යෝෂිත - "බස් එකේ නෙවෙයි සර්"
00:53