මගී දුම්රියක් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටී ඉන්දියාවේ අනතුරක් (ඡායාරූප)

ඊයේ (11) රාත්‍රියේ තමිල්නාඩුවේ දී මගී දුම්රියක් භාණ්ඩ ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරෙන් ජීවිත හානි කිසිවක් සිදු වී නොමැති අතර, පුද්ගලයින් 19 දෙනෙක් තුවාල ලබා ඇති බවයි එරට දුම්රිය නිලධාරීන් සඳහන් කළේ.

තුවාල ලැබූවන්ගේ තත්ත්වය එතරම් බරපතල නොවන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මගී දුම්රිය පොන්නේරි දුම්රිය ස්ථානය පසුකර ටික වේලාවකට පසුව දුම්රිය දෙක මෙලෙස ගැටී ඇති අතර, අනතුරින් පසු මගී ප්‍රවාහන දුම්රියේ පෙට්ටි 12ක් පීලි පැන තිබෙනවා.

අනතුර සිදුව අවස්ථාවේ දී මගී දුම්රියේ මගීන් 1,360 ක් පමණ ගමන්කර ඇති අතර, ගලවා ගැනීමේ සහ සහන කණ්ඩායම් ඔවුන්ව කඩිනමින් බේරාගැනීමට කටයුතු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.

m62cb62 tamil nadu train
638642854813175951 2
ANI 20241011230 0 1728672033827 1728672041888
Around 20 injured after train collision in Tamil Nadu
Passengers near the derailed coaches after an


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39
Video thumbnail
ලක් අම්මව අත්අඩංගුවට ගත්තා ලු.. අපි පළිගන්නවා ලු
07:51
Video thumbnail
ඥානසාර හිමිගේ සිද්ධිය ගැන විමල්ගෙන් ප්‍රබල අනාවරණයක් - බන්ධනාගාර නිලධාරින්ට චෝදනාව දාන්නද යන්නේ ?
08:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවපු එකට විරුද්ධව භික්ෂූන් වහන්සේලා පාරට බහී
06:27
Video thumbnail
මට පුදුමයි, මම ජීවත් වෙන්නේ ලංකාවේ ද..?
08:15
Video thumbnail
මම ඥානසාර හිමිගේ සිවුර ගලවන්න ගියේ නෑ - මට අයිතියක් නෑ
07:04
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - සභානායකට බලය දීලා කථානායක චොරවෙලා ඉන්නේ
02:06