භූ කම්පනයක් සමඟ තවත් පසු කම්පන තත්ත්වයක්

ඇෆ්ගනිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. බඩක්ෂාන් පළාතේ රික්ටර් මාපකයේ 5.4ක අගයක් ගෙන මෙම භූකම්පනය ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම භූ කම්පනය උතුරු පාකිස්තානයේ ප්‍රදේශ කිහිපයකට සහ තජිකිස්තානයටද දැනී තිබේ.

භූ කම්පනයෙන් සිදුව ඇති හානිය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නැති අතර මෙම භූ කම්පනයත් සමඟ තවත් පසු කම්පන තත්ත්වයක් ද ඇතිවිය හැකි බව එරට බලධාරීන් වැඩිදුරටත් සදහන් කර සිටී.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලයි - රිලව් වගේ කෑගහුවාට බලය තියෙන්නේ පොඩි කාලයයි
21:09
Video thumbnail
අපිට විශ්වාසයි සංචාරක ක්ෂේත්‍රයේ නව ප්‍රවණතාවක් ඇති වෙනවා - මෙතන කිසිම ගැටුමක් නෑ
05:34
Video thumbnail
ජලය නැතුව වන සතුන් අමාරුවේ - ජල මාර්ග සිඳී යයි
00:40
Video thumbnail
රනිල් රටේ ජනතාව නොමඟ යවනවා
03:06
Video thumbnail
දහස් ගණන් මිනිස්සු ගැවසෙන, පොලිසිය පේන දුරින් කාන්තාවක් ප්‍රසිද්ධියේම කුඩු ගස# හැටි..
00:36
Video thumbnail
ඇයි ජනපතිතුමා මේ රිපෝට් හැංගුවේ..?DV චානක ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි
08:58
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ සිස්ටම් එකමයි තාම යන්නේ
12:37
Video thumbnail
ලාල් කාන්තගේ කතාවට චාමර සම්පත් රිදෙන්නම දෙයි
07:49
Video thumbnail
22වන සංශෝධනය සමඟ මාලිමාවේ ඒකාධිපති බළලා මල්ලෙන් එළියට එනවා - පොහොට්ටුවෙන් චෝදනා
05:54
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු අනතුරේ ඇත්ත කතාව එළියට - "ගිනිගයි කියන බයට පෙරලුවේ ඒක"
06:20