තංගල්ල, බෙලිඅත්ත ප්රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිටවීමේ දොරටුව ආසන්නයේ දී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ තවත් දෙදෙනෙක් රෝහල් ගතකර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයක් ගමන් කරමින් සිටි පුද්ගලයින් පිරිසකට කැබ් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

















එකම රටේ උන් තම තමන් මරාගන්න එපාම කරපු ජාතියක් ඉන්න එකම රට…..