Indian Premier League

බිංගිරියේ පවුලක ඛේදවාචකයක්

බිංගිරිය පොලිස් වසමේ, දියකෙලියාව ප්‍රදේශයේ දී තියුණු ආයුධයක් පහර දී කාන්තාවක් ඝාතනය කර ඇති බව වාර්තා වනවා.

මෙලෙස ඝාතනය ලක්ව ඇත්තේ දියකෙලියාව, කරඳපොතාන ප්‍රදේශයේ පදංචිව සිටි 33 හැවිරිදි තැනැත්තියක්.

පවුල් ආරවුලක් හේතුවෙන් සැමියා විසින් මෙලෙස තියුණු ආයුධයක් පහර දී ඊයේ (21) රාත්‍රියේ සිය බිරිඳව ඝාතනය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනය සිදුකළ 40 හැවිරිදි සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් බිංගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?