පෙට‍්‍රල් ලිටරයකින් 16ක්… ඩීසල් ලීටරයකින් 50ක්..- සිපෙට්කෝ සභාපති

මේ වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන අලෙවියෙන් විශාල අලාභයක් ලබමින් සිටින බව එහි සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කරයි.

පෙට්රල් ලීටරයකින් රුපියල් 16ක් සහ ඩීසල් ලීටරයකින් රුපියල් 50ක් අලාභ සංස්ථාවට සිදුවන බවද ඔහු පැවසීය.

මෙම තත්ත්වය මත ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් යෝජනාවක් නැවත වරක් බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාට අද දිනයේ ලබාදුන් බවද හෙතෙම සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !