පැය 16ක විදුලි කප්පාදුවක්

ශ්‍රී ලංකාව මෙන්ම දැඩි ආර්ථික අර්බුධයකට මුහුන දී ඇති පකිස්තානයේ දිනක විදුලි කප්පාදුව පැය 16ක් වන බව රට මාධ්‍ය පසුගිය දවසක වාර්තා කර තිබුනා.දැඩි උණුසුම් කාලයක් පසුකරන පකිස්තානය විදුලි අර්බුධය නිසා දැඩි අපහසුතාවයකට පත්ව ඇත.පකිස්තානයේ මෙවන් උණුසුමක් වාර්තා වී ඇත්තේ වසර 61කට පසුවයි.

පකිස්තානයේ ප්‍රධාන නගර ආශ්‍රිතව මේ වන විට පැය 6ත් 10ත් අතර විදුලිය කප්පාදුවක් සිදුවන බව සහ පිට පළාත්වල පැය 8ත් පැය 16ත් විදුලිය කප්පාදුවක් සිදුවන බවත් පාකිස්තාන මාධ්‍යය වාර්තාවල සඳහන් වේ.මෙම විදුලි කප්පාදුව නිසාත්, රට මුහුණ දෙන බලශක්ති අර්බුදය නිසාත් පාකිස්තානයේ කුඩා ව්‍යාපාර බොහොමයක් මේ වනවිටත් වැසී ගොස් ඇති බව ද මාධ්‍ය වාර්තා කරයි.

මේ අර්බුදය ආරම්භ වූයේ ධුරයෙන් නෙරපා දැමුණු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ රජය පැවැති අවස්ථාවේදීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹ ජාතික රෝහලේ හදිසි සැත්කම් ඒකකයට ලබුණ මිලියන 15ක් වටිනා තෑග්ග
02:11
Video thumbnail
දැරියකට කළ කැත වැඩක් කළ පෞද්ගලික උපකාරක පංති ගුරුවරයට වැඩ වරදී..කියන්න එපා කියලා තර්ජනය කරලා
01:54
Video thumbnail
ත්‍රීරෝද රථයක් සීඝ්‍රග්‍රාමී දුම්රියක ගැටී ත්‍රීවිල් රියදුරු එතනම එළොව යයි..
01:17
Video thumbnail
පාස්කු සිද්ධිය පස්සේ අදිසි හස්තයක් තිබුණා - රාජිත සලේ ගැන කට අරියි
02:09
Video thumbnail
ෂාන් විජයලාල් මාංචුත් දාගෙන වැටි වැටි යන බන්ධනාගාර බස් එකට නගින හැටි
00:46
Video thumbnail
තෙවරක් වන්දනා කර සොරකමේ ආ සොරදෙටුවා
00:39
Video thumbnail
ෂාන් විජයලාල් මාංචුත් දාගෙන වැටි වැටි යන බන්ධනාගාර බස් එකට නගින හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:27
Video thumbnail
ඇමති ආනන්ද විජේපාල කළ කතාවට ගම්මන්පිල පිංදෙයි - සලේ ගැන පට්ටපල් පච මාලාවක් කිව්වේ
11:53
Video thumbnail
ගාලුමුවදොර මුහුදේ ගසාගෙන ගිය දරුවෙකුගේ දිවි අහිමි වෙයි - සංවේදී දර්ශන සහිතයි..
01:58
Video thumbnail
මීළඟ ජනාධිපති වෙන්න නාමල් රාජපක්ෂ සූදානම් බව විදෙස් මාධ්‍යයට කියයි
01:07