පැනවූ තහනම ඉවතට…

නව ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් අප්‍රිකානු රටවල් 06ක් සඳහා පනවා තිබු සංචාරක තහනම අද දිනයේ සිට ඉවත් කර තිබෙනවා.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස සඳහන් කලේ දකුණු අප්‍රිකාව, නැමීබියාව, සිම්බාබ්වේ, බොට්ස්වානා, ලෙසෝතෝ, එස්වාටිනි යන රටවල විදේශිකයන්ට පනවා තිබූ සංචාරක තහනම මෙලෙස ඉවත් කරනු ලැබු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?