පාස්කු ප්‍රහාරකයන්ට මුදල් දුන් ‘ලංකාවේ යුවලක් ගැන’ නවසීලන්තය ගත් තීරණය

පාස්කු ප්‍රහාරය සිදුකළ ත්‍රස්තවාදීන්ට මුදල් සැපයූ බව කියන ශ්‍රී ලාංකික යුවළකට නවසීලන්තය එරට පුරවැසිභාවය ලබාදී ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

පාස්කු ප්‍රහාරයට මුදල් සැපයූ බව පවසමින් ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අංශ තමන්ව දේශද්‍රෝහියකු ලෙස සලකා කටයුතු කරන බැවින් තමා හා තම බිරිය 2019 වසරේ අගෝස්තු මාසයේදී නවසීලන්තයට පැමිණි බව එම යුවළ එරට සංක්‍රමණ හා ආරක්‍ෂණ අධිකාරියට ගොනුකර තිබූ අභියාචනයක් යොමු කරමින් සඳහන් කර තිබූ බව වාර්තා වනවා.

තමන් හා තම බිරිය අමතර ආදායම් මාර්ගයක් සේ සලකා විදෙස් තැරැව්කරුවකු මඟින් ගිණුමකට මුදල් දැමීමක් හැර ත්‍රස්තවාදීන්ට මුදල් නොදුන් බැවින් තමන්ට නවසීලන්තයේ සරණාගතභාවය ලබාදෙන ලෙස ඉල්ලා එම යුවළ ගොනුකර තිබූ අභියාචනය පිළිබඳව සැලකිල්ලට ගනිමින් නවසීලන්තය එරට පුරවැසිභාවය ලබාදී තිබුණා.

කොළඹ සිටි තැරැව්කරුවකු විසින් තමාට ලබාදුන් මුදල් සිය බිරියගේ මව විසින් තමාට ලබාදුන් ගිණුම් තොරතුරුවලට පමණක් බැර කළ බවද තමන් හා තම බිරිය නිර්දෝෂී වුවත් තමන්ට දඬුවම් ලබාදෙනු ඇතැයි සිතා නවසීලන්තයට පැමිණි බව ඔවුන් අධිකරණය හමුවේ පවසා ඇති බවද එරට මාධ්‍ය වාර්තා කරනවා.

Zzz
  1. රෙද්ද අස්සෙ නයි දාගෙන පස්සෙ නයි කෑවා කියන්න එපා, ත්‍රස්තයා කොහෙ ගියත් ත්‍රස්තයා: යුරොපයෙත් එහෙමයි ත්‍රස්තයන්ට සරනාගත වීසා දීල දෙන් උන් ගහන කොට කැගහනවා; ලන්කාවෙ ත්‍රස්තයන් ලොකෙ හැමතැනම දෙන්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44