පාසල් නිවාඩුව වෙනස් වෙයි..

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු ලබාදීම 2021 දෙසැම්බර් මස 23 වැනි බ්‍රහස්පතින් දා දින සිදු කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

නැවත පාසල් අරම්භ වන්නේ, 2022 ජනවාරි 03 වැනි සඳු දා බව අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ඒ අනුව මීට පෙර පාසල් නිවාඩු සමය ලෙස ප්‍රකාශයට පත් වී තිබුණේ, 2021-12-23 දින සිට 2021-12-27 දක්වා වන අතර, ඉහත දින වකවානු මත එය සංශෝධනය වේ.

School holiday
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
92
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?