නොච්චියාගම අනතුරකින් කාන්තාවක් මරුට

නොච්චියාගම නගරයේ දී අද (30) පස්වරුවේ සිදු වූ මාරක අනතුරකින් එම ප්‍රදේශයේ කාන්තාවක් අනතුර සිදු වූ ස්ථානයේ දී ම ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ කොළඹ සිට යාපනය බලා ධාවනය වෙමින් තිබූ අධි සුඛෝපභෝගී බස් රථයක මරණකාරියගේ යතුරුපැදිය ගැටීමෙන් මෙම අනතුර සිදු ව ඇති බවයි.

අදාළ බස් රථය අපරික්ෂාකාරී ලෙස සහ වේගයෙන් ධාවනය වෙමින් සිට තිබෙනවා.

නොච්චියාගම නගර මධ්‍යයේ දී මෙම අනතුර සිදු ව ඇති අතර; 34 හැවිරිදි කාන්තාව එම ස්ථානයේ දී ම ජීවිතක්ෂයට පත් ව ඇත්තේ ඇයගේ හිස කඳින් වෙන් වීමත් සමගයි.

ඇය රාජාංගනය යාය 15 ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

බස් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් නොච්චියාගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56