නිදන් හාරමින් සිටි පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට

මිහින්තලය පුංචි කුලම ප්‍රදේශයේ ගෙවත්තක ළිඳක් හාරන මුවාවෙන් නිධානයක් හාරමින් සිටි පුද්ගලයන් සිව් දෙනෙකු සැකපිට මිහින්තලය පොලිසිය විසින් අත්අඩංගුට ගෙන තිබෙනවා.

පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර එම ස්ථානයේ තිබී පූජා භාණ්ඩ සහ හෑරීමට ගන්නා උපකරණද අත්අඩංගුවට ගෙන තිබුණා.

සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවටගත් පුද්ගලයන් සිව්දෙනා අතර එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු හා යකදුරන් ලෙස පෙනී සිටි අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනකු වෙන බවයි පොලීසිය සඳහන් කරන්නේ.

සැකකරුවන් හෙට දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙයිද ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මිහින්තලය පොලිසිය විසින් සිදුකරනු ලබනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17